
විද්‍යාත්මක ලෙස කැබිනට්ටුව අලුත් වෙයි; ඇතැම් ඇමතිවරුන්ට බලතල වැඩිවෙයි
- RSL
- May 1, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Cabinet, Cabinet re-shuffled
- 0 Comments
විද්‍යාත්මක ලෙස සිදුකරන බව කියූ සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. දැනට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඇමැති ධුර පහත දැක්වේ. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය සරත් අමුණුගම – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය එස් බී නාවින්න – අභ්‍යන්තර කටයුතු …
Continue Reading