අපි ගැන දකුණේ ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගිලා – විග්නේෂ්වරන්

උතුරු පළාත සහ ජනතාව සම්බන්ධයෙන් දකුණේ ජනතාව තුළ වැරදි මතයක් ගොඩනැගී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි. මෙය දකුණේ මෙන්ම උතුරේද ජනමාධ්‍ය සහ ඒවායේ හිමිකරුවන් වගකිව යුතු බවත්, තමා කිසි විටෙකත් රට බෙදන්න යැයි නොපවසන බවද ෆෙඩරල් විසඳුමක් යෝජනා කරන බවද සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි. කෙසේවෙතත් මහා නාහිමිවරුන් හමුවේ එම තත්ත්වය පැහැදිලි කිරීමට හැකියාව ලැබුණු බව …

Continue Reading