
කාටත් හොරා නීති විරෝධී කොටස් වෙළෙදාමේ යෙදුණු රනිල්ගේ මන්ත්‍රීධූරයට එරෙහි පෙත්සම් විභාගය තවත් කල් ඇඳෙයි
- RSL
- February 26, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Business and Deals, Ranil Wickeramasinghe
- 0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම් ගත වී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් වන හෙයින් Lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය මැයි මස …
Continue Reading