
කල්ලියක් බෞද්ධයා නාලිකාව කොල්ලකෑමේ උත්සහයක! ශ්‍රි සම්බෝධි පදනමෙන් පොලිසියට පැමිණිල්ලක්
- RSL
- April 24, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- buddhist tv, Gotabaya Rajapaksa
- 0 Comments
අනුදැනුමකින් තොරව පරිපාලන රැස්වීම් පවත්වා ගෙන යාම තහන්ම් කරන ලෙස ඉල්ලා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,අධ්‍යක්ෂක -ශ්‍රි සම්බෝධි පදනම හා ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිර හිමියන් විසින් අද (24) කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශයෙක් සඳහන් කළා. CIB 67/228 දරණ පැමිණිලි අංකය යටතේ මෙම පැමිණිල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ. හිටපු බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,ශ්‍රි සම්බෝධි …
Continue Reading