පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට අකැමැති නම් හෝ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් සාක්‍ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු...