
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන ගැන ජනපති බිමිස්ටෙක් සමුළුවේදී අවධාරණය කරයි
- RSL
- August 31, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- BIMSTEC, Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි. අද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට විසදුම් සෙවීමට සියලුදෙනා එක්ව්ය යුතු බව ද සඳහන් කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ කෙරුණු බහුආංශික තාක්ෂණික හා ආර්ථික …
Continue Reading