නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන ගැන ජනපති බිමිස්ටෙක් සමුළුවේදී අවධාරණය කරයි

ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි. අද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට විසදුම් සෙවීමට සියලුදෙනා එක්ව්ය යුතු බව ද...