බැසිල්ගේ මල්වානේ සුපිරි ඉඩම යළි රාජපක්ෂවරු අතට..?
- RSL
- April 7, 2017
- පුවත් සහ වාර්තා
- Basil Rajapakasa, news, reports
- 0 Comments
බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී නවීන පන්නයේ දෙමහල් නිවෙස පිළිබඳව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නඩුවේ ඉදිරි කටයුතු ගම්පහ මහාධිකරණයට තබමින් එම නඩුවේ මුල් ලිපි ගොනුව මහාධිකරණයට යොමු කරන ලෙසට පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලි ලංකාපුර මෙනෙවිය ඊයේ (6) නියම කළාය. …
Continue Reading