ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13කට චෝදනා 7573 ක්

ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව ගොනු කරනු ලබන නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා විනිසුරුවරුන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ඉල්ලීම ඊයේ(21) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කළ බව නීතිපතිවරයා ගේ සම්බන්ධීකරණ …

Continue Reading