
ජනපති සුරකින ජනතා පෙරමුණක්..!
- RSL
- December 20, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Asea Sampath, President Maithripala Sirisena
- 0 Comments
ජනපති සුරකින ජනතා පෙරමුණ නමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්‍ෂා කිරීම සඳහා පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය, යතුරුපැදිකරුවන්ගේ් සංගමය, ත්‍රිරෝද රථ සම්මේලනය හා ආපනශාලා හිමියන්ගේ සංගමය ඒකාබද්ධව පෙරමුණක් ගොඩනැඟූ බව එම පෙරමුණේ කැඳවුම්කරු අසේල සම්පත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මේ වන විට ජනාධිපති ධුරය පිළිබඳව විවිධ මතවාද කරළියට පැමිණෙන බවත් එහිදී කිසි දිනෙක ජනාධිපතිවරයකු වීමට …
Continue Reading