අසාම් අමීන් බී.බී.සී. සංදේශය කෙළෙසයි..!

බී.බී.සී. සංදේශය සිංහල සේවාව කාලයක් තිස්සේ යම් ප්‍රාමාණික තත්වයක් රැකගෙන ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතනයක් බව එයට පක්ෂ-විපක්ෂ කවුරුත් පාහේ පිළිගන්නවා ඇත. පසුගිය කාලයේ එහි නිවේදකයෙකු ලෙස මතු වූ අසාම් අමීන්ගේ මාධ්‍ය ක්‍රියාකලාපය ගැන යම් අදහසක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි. අසාම් අමීන් නිතර ම සිය සම්මුඛ සාකච්ඡා වෙනුවෙන් සමකාලීන දේශපාලන කතිකාවන්හි සංවාදයට බඳුන්වන කිසිවෙක් සහභාගි කරවා ගනියි. නාමල් රාජපක්ෂ සමඟ …

Continue Reading