පරාජයේ සලකුණ ලෙස නම් තැබූ මැතිව්ස් ගෙදර යන්න සූදානම් බව කියයි

තේරීම් කමිටු සභාපති ග්‍රරැහැම් ලැබ්බ්රෝයි සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග කළ සාකච්ඡුාවකින් පසුව නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ආසියානු කුසලාන තරගාවලියේ පරාජයේ තමා කොටස්කරුවකු වුවත් එහි සම්පූර්ණ වගකීම තමන්ට දැරිය නොහැකි බවද මැතිව්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ. මැතිව්ස්ට අදාළ තනතුරෙන් ඉවත්වීමට පුහුණුකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා දැන්වීමෙන් ඔහු පුදුමයට පත්ව ඇති බවද සඳහන් වේ. …

Continue Reading