මංගල ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ..මංගලට වාණිජ අංශයේ සුළු රස්සාවකටවත් සුදුසුකම් නෑ- ආර්ථික විශේෂඥයෙක් කියයි
“මංගල සමරවීරට මුදල් අමාත්‍යශය පිළිබඳව කිසිම දැනුමක් හෝ අත්දැකීමක් හෝ අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වාණිජ ක්ෂේත්‍රයේ කිසිම සමාගමක මූල්‍ය අංශයක ඔහුට පඩියක් ගෙවලා රැකියාවක් දෙයිද? එහෙත්, අපේ රටේ අවාසනාවට, ඔහු රටේ මුදල් ඇමැති වෙලා ඉන්නවා. ඒ හරහා මුළු රටම අගාධයට ඇදගෙන යනවා. ඒ දුක විඳින්න වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි” මෙම අදහස් පළකරනු ලැබුයේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු …
Continue Reading
අජිත් කබ්රාල්ගේ මිලියන 698ක වංචාවක් සොයා FCIDය ගිණුම් පිරික්සයි
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලියන 698ක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(09) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය. 2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට …
Continue Reading
හිටපු මහ බැංකු අධිපති කබ්රාල් සියල්ල වමාරයි; නාමල්ට ඇප නැති වෙන ලකුණු!
හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් විසින් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස් සිදුකළ ජාවාරම් ඇතුළු කුප්‍රකට මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු වමාරමින් තොරතුරු අනාවරණය කොට ඇත. රාජපකෂ පාලන සමයේ දී මෙම ක්‍රීඩා උලෙළ ලංකාවට දිනා ගැනීම සඳහා සී.ඩබ්ලිව්.ජී. හම්බන්තොට 2018 (පෞද්ගලික) සමාගම යනුවෙන් වෙන ම සමාගමක් පිහිටුවා රුපියල් මිලියන 700ක මුදල අවභාවිත කර ඇති බව …
Continue Reading