තේරීම් කාරක සභාව හමුවේ බබා පාට් දාන්න පැමිණි තවුහිද් ජමාත් මහලේකම් අබ්දුල් රාසික්ගේ වෙස් මුහුණ ඇමති රවී ගලවයි (වීඩියෝ)

වහබ්වාදය පදනම් කරගත් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඊයේ(20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරාවරණය කරගැනීමට හැකිවිණ. මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ, බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී …

Continue Reading