චීනය අභ්‍යවකාශ තාක්ෂණයේ යෝධ පිම්මක් පනී

චීනය සිය ෂුරොන්ග් රෝවරය (Zhurong rover) අඟහරු මතට සාර්ථකව ගොඩබස්වා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය අද (15) නිල වශයෙන් නිවේදනය කළා. රෝද හයකින් යුත් ෂුරොන්ග් රෝවරය ගොඩබස්වන ලද්දේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ විශාල භූමි ප්‍රදේශයක් ප්ලැනිටියා නම් ප්‍රදේශයට බවයි එම මාධ්‍ය වාර්තාවල සදහන් වුණේ. රෝවරය බැසයාමට ආරක්ෂිත කැප්සියුලයක්, පැරෂුටයක් සහ රොකට් වේදිකාවක් භාවිතා කර තිබෙනවා. මෙම ගොඩබැස්සවීමේ දුෂ්කර ස්වභාවය අනුව සාර්ථක …

Continue Reading

COVID කාලයේදීත් ‘හෘද සෞඛ්‍යය ගැන’ සැලකිලිමත් වෙමුද ?

මෙම COVID කාලවලදී, අපි මානසික සෞඛ්‍යය, පෙනහළු සඳහා හුස්ම ගැනීමේ ක්‍රම සහ ප්‍රතිශක්තිය ගොඩනැගීම ගැන සිතන අතරම, වඩා හොඳ හෘද සෞඛ්‍යය ගැන සිතීමට අපට ඇත්තටම කාලය තිබේද? හදවත යනු මිනිස් සිරුරේ පූර්ණත්වය වන අතර හොඳ හෘද සෞඛ්‍යයක් නොමැතිව යහපත් සෞඛ්‍යයක් ලබා ගැනීම දුෂ්කර ය! සංඛ්‍යාලේඛන වලට අනුව අපේ රටේ මරණවලට අංක එකේ හේතුව හෘද රෝගයි. නාගරීකරණයෙන් අපට ඉවත් විය නොහැකි බව හෝ …

Continue Reading

COVID-19 එන්නත ගැන ‘ඔබට ප්‍රශ්න පිට ප්‍රශ්න තිබේද ?’

ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන දැන් වේගයෙන් ඉදිරියට යනවා. මේ ගැන අපි රජයට ස්තුතිය පළ කරනවා. ඒත් පසුගිය කාලය පුරා ජනමාධ්‍ය, විශේෂයෙන් සමාජමාධ්‍ය කොවිඩ් එන්නත්කරණය ගැන ගෙන ගිය ඍණාත්මක ප්‍රචාරය නිසා තවමත් ජනතාව අතර එන්නත්කරණය ගැන ඍණාත්මක ආකල්ප රැසක් තිබෙනවා. එය මේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගෙන කොවිඩ් වසංගතය පිටු දැකීමට ප්‍රබල බාධාවක්. ඊනියා දේශීය වෛද්‍ය ක්‍රමය, අපේකම ආදි පුහු අදහස් වලින් …

Continue Reading

‘රසායනික පොහොර තහනම රටට කෙසේ බලපායිද ?’ – ප්‍රායෝගික භාවිතය පිළිබද ක්ෂේත්‍ර විමසුමක්

වසර දහස් ගණනක ඈත අතීතයේ සිට පැරැන්නන් සම්ප්‍රදායික ගොවිතැන පවත්වාගෙන යනු ලැබුවේ පරිසරය සමග හිතකාමී ගනුදෙනුවක යෙදෙමිනි. පරිසරයේ සිටින ජීවින්ට අවම හානියක් වන පරිද්දෙන් එම ජීවින් රැකගෙන මිනිසුන් ද ජීවිකාව සරි කරගන්නා ක්‍රම වේදයක් ඔවුහු අනුගමනය කළහ. ඔවුන් පලිබෝධකයින්ගෙන් බෝග ආරක්ෂා කරගැනීමට ස්වභාවික උපක්‍රම භාවිත කළ අතර කුඹුරේ සියලු අස්වනු ගෙට නොගෙන ‘කුරුළු පාළුව’ නමින් වූ කොටසක් පක්ෂීන් වෙනුවෙන් වෙන් …

Continue Reading

දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කරන්න- මෙය පක්ෂයක ව්‍යාපෘතියක් නෙවෙයි – හර්ෂ ද සිල්වා

යහපාලන ආණ්ඩුව විසින් 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කළ දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කරන ලෙසත් එම මෙය පක්ෂයක ව්‍යාපෘතියක් නොව රටේම ගොවිදුක නිවන සංකල්පයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කරන්නේ දඹලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එහි ගබඩා කටයුතු ආරම්භ කිරීමට වත්මන් රජයට …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 29ක් සහ ආසාදිතයින් 2269ක්

ඊයේ (14) දින කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 29 දෙනකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 921 දක්වා ඉහළ ගි බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. මේ අතර ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් ගැන ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් …

Continue Reading

කොවිඩ් මර්දනයට දේශපාලනඥයින් සහ මිතුරන් වෙනුවට GMOA වෙතින් නව යෝජනාවලියක්

තාක්ෂණික දැනුමකින් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි. මෙම යෝජනා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත යොමු …

Continue Reading

බස්නාහිර පළාතෙන් පසු එන්නත් දෙන්නේ කාටද ?

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කර ඇති බවත් ඉන් අනතුරුව මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ආසාදිතයන් බහුල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශ තෝරා ගනිමින් ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (14) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියාය. මෙහිදී …

Continue Reading

සුළු හෝ රෝගී තත්ත්වයක් ඇත් නම් ගර්භණී මවුවරු වහාම රෝහල් ගත විය යුතුයි

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවත් එනිසා සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම්දෙයි. අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා මේ බව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් …

Continue Reading

“ලොකුගේ පොකුරේ” අවදානම තව නගී – කැස්බෑවේ PCR වලින් 30%ක් කොවිඩ් ආසාදිතයින්

කැස්බෑව ප්‍රදේශයේ සිදුකරන PCR පරික්ෂණ වලින් 30%ක ප්‍රමාණයක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගන්නා බවත් ලොක්ඩවුන් කළත් නැතත් නිවෙස් තුළටම වී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි. පිළියන්දල ඇතුළු කැස්බෑව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ කොවිඩ් අවදානම ගැන අද (14) මාධ්‍ය දැනුවත් කරමින් විජේසුන්දර මහත්මිය මේ බව පැවසුවාය. මේ සම්බන්ධයෙන් විජේසුන්දර මහත්මිය මෙසේද පැවසුවාය. ‘‘පීසීආර් …

Continue Reading