ඇමේසන් වැසි වනාන්තරයේ විස්මිත ඡායාරූප එකතුව

ඇමේසන් වැසි වනාන්තරය ගැන අපි බොහෝ දේ දන්නවා. ඒත් ඇමේසන් ගැන අලුත් තොරතුරු මොහොකක් පවා අලුත් වෙනවා. ඒ නිසා ඇමේසන් ගැන වාර්තා වෙන හැම තොරතුරක්ම, ඡායාරූපයක්ම ලෝකයට අලුත් දැනුමක් ලබා දෙනවා. බ්‍රසීලියානු ඡායාරූප ශිල්පී සෙබස්තියෝ සල්ගාඩෝ Sebastião Salgado වසර හයක් තිස්සේ ඇමසන් කලාපය පුරා සංචාරය කරමින් වනාන්තරයේ, ගංගා, කඳුකරයේ සහ ගෝත්‍රික ප්‍රජාවගේ අපූරු ඡායාරූප සිය දහස් ගණනක් ගත්තා. දැන් ඔබ …

Continue Reading

දේශගුණික විපර්යාස හමුවේ ‘වී වගාවේ අනාගතය’ සුරක්ෂිත කළ හැක්කේ කෙසේද ?

ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරන ගුජරාටයේ අර්ධ ශුෂ්ක භූමිය, සශ්‍රීක ගොවිපලවල් සඳහා නිවහන විය. අක්‍රමවත් මෝසම් හා දැවෙන ගිම්හාන නොතකා ගොවීන් දශක ගණනාවක් තිස්සේ මෙහි සාර්ථකව වගා කළහ. ඔවුන් මෙනේරි, ඉරිඟු සහ දුරු සහ අනෙකුත් වැදගත් භෝග වගා කළහ. නමුත් ඔවුන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි භාවිතයේ පදනම් අඩුවෙමින් පවතින බව ඔවුන් දැන සිටියේ නැත. ගොවීන් කිසිදු අපසුවකින් තොරව සියවස් ගණනක් භූගත …

Continue Reading

සංචරණ සීමා ලිහිල් කිරීම: බලධාරීන්ගෙන් විවේචනවලට ‘ජනතාවගෙන් හාස්‍යජනක ප්‍රතිචාර’

සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී ජනතාව හැසිරුණු ආකාරය පිළිබදව යුධ හමුදාපතිවරයා ප්‍රමුඛ බලධාරීන් ජනතාවට චෝදනා කරද්දී සමාජමාධ්‍ය තුළ යුධ හමුදාපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රායෝගික නොවන තීරණ ගැන හාස්‍යජනක කතා සහ දැඩි විරෝධයක් දැකගත හැකි වුණා. විශේෂයෙන් යුධ හමුදාපතිවරයාව දැඩි විවේචනයටත් හාස්‍යයටත් ලක් කර තිබුණ අතර බොහෝ දෙනෙක් ඔහුගේ බිම් මට්ටම ගැන නිසි අවබෝධයකින් තොර තීන්දු ගැන විවේචනය …

Continue Reading

‘කොළඹ වරාය හදන චීන සමාගමේ’ කොටස්වලින් 37%ක් ඇමෙරිකානුවන්ගේ !

චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොව විශාලම බහුජාතික සමාගම් පන්සියය අතර 165 වැනි ස්ථානයේ සිටියි. එය ලොව 4 වැනි විශාලම ගොඩනැගීමේ ව්‍යාපාරයයි. මෙම පුද්ගලික කොම්පැනියේ කොටස් වලින් 63% ක් අයිති චීන රජයටයි. එනම් චීන රාජ්‍ය සභාවේ දේපල කළමනාකරණ හා අධීක්ෂණය කිරීමේ කොමිසමටයි. ඉතිරි කොටස් අයිති වන්නේ ජේපී මෝගන්, මැරිල් ලින්ච්, බ්ලක්රොක් වැනි ඇමරිකානු සමාගම් වලටයි. මම දිනක් බෙහෙතක් ගැනීමට ෆාමසියකට ගියෙමි. …

Continue Reading

ඇමරිකානු රජයෙන් රුපියල් මිලියන 13 ක් වටිනා PCR පරීක්ෂණ කට්ටල පරිත්‍යාගයක්

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13 ක් වටිනා PCR පරික්ෂණ කට්ටල 4700 ක් අද දින (25) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම සිදු කරන ලදි. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ඉන්දු-පැසිෆික් වර්ධන කණ්ඩායම් අධ්‍යක්ෂ  Bradley Elder මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සංකේතවත්ව එම ප්‍රදානය ලබාදෙන ලද අතර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී …

Continue Reading

හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් වූ මාර්ගගත සැලසුම් ජනපතිට

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කෙරිණ. දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ නියෝජිතයන් සමග ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ  පැවති හමුවේ දී අදාළ සැලසුම් ඉදිරිපත් කෙරිණි. පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, වායු ගෝලය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, නගර සහ පාරිසරික අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අත්කරගත යුතු ඉලක්ක සහිත …

Continue Reading

ගංඟා පහක් ආශ්‍රිත ‘ගං වතුර අවදානමක්’

නිරිත දිග මෝසම සක්‍රීය වීම සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිව අති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ගං වතුර අවදානමක් මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා කියයි. වැසි තත්වය ඉදිරියටත් පැවතියහොත් කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ …

Continue Reading

අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා “1965” කෙටි දුරකථන අංකයක්

සංචරණ කාල සීමාව හා ඉන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධවෙමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම පැය 24 පුරා ක්‍රියාත්මක “1965” කෙටි දුරකථන අංකය හඳුන්වාදීම සහ එම මධ්‍යස්ථානය විවෘත කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. “1965” කෙටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ …

Continue Reading

සංචරණ සීමා දීර්ඝ කිරීම – රජය විසින් නිකුත් කළ ‘සම්පූර්ණ නිල නිවේදනය‘

සංචරණ සීමා ජූනි 07 දක්වා   මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරේ ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමටඑක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින්ජංගම වෙළෙඳ රථ ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් …

Continue Reading

ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ තිබුණු පරාජයක්

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 33 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස බංග්ලාදේශ පිල පෙරමුණ ගත්තා පමණක් නොව ලෝක කුසලාන සුපිරි ලීගයටට අදාළ …

Continue Reading