14 වැනිදා සංචරණ සීමා ඉවත් කරනවාද – නැද්ද ? ‘තීන්දුව ගන්නේ විශේෂ කණ්ඩායම්‘ – යුද හමුදාපති
රට විවෘත කිරීමට පෙර කොවිඩ් -19 ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි. ජූනි 14 වැනිදා දක්වා බලාත්මක සංචරණ සීමා ඉවත් කිරීමක් සිදුවන්නේ ද නැද්ද ? යන්න පිලිබදව අද (08) මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් ස්වභාවය ගැන විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රටේ …
Continue Reading
ගාල්ලේ එන්නත් හොරා කෑ ‘සියලු දෙනාටම එරෙහිව නිරෝධාන නීතිය‘ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක්
අද (08) දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනේදී පිට පළාත්වලින් (ප්‍රදේශවාසීන් කියන ආකාරයට කොළඹින්) පැමිණි විශාල පිරිසක් එනන්ත් ලබා ගැනීම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා. පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක සිදු වූ මේ අවභාවිතය ගැන සමාජමාධ්‍යවල මේ පිළිබද දැඩි විවේචන පළ වන අතර මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය …
Continue Reading
X-PRESS PEARL නිලධාරීන්ට සිතාසි නිකුත් කරන ලෙස කළ CID ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
X-PRESS PEARL නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිට්‍රික් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද (07) අධිකරණය දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ X-PRESS PEARL නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු …
Continue Reading
සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම
පෞද්ගලික බැංකු රැසක් අද (07) දින සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව නිවේදනය කළ ද සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට උපදෙස් ලබාදී ඇත. අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල්, සම්පත්, සෙලාන්, ඩී.එෆ්.සී.සී. නේෂන්ස් ට්‍රස්ට්, අමානා සහ යූනියන් යන පෞද්ගලික …
Continue Reading
ඕනෑම අභියෝගයක් භාර ගන්න ආණ්ඩුව සූදානම් – අගමැති මහින්ද
වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය …
Continue Reading
Covid-19 එන්නත් ගැන ඔබට ඇති ගැටලුවලට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු
කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙනවා. නමුත් මේ ගැන ජනතාවට ඇති ගැටලුවල නිමක් නැහැ. ඊට හේතුව සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් බහුලව සමාජමාධ්‍ය තුළ සංසරණය වීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩසටහනට බරපතළ අගතියක් වගේම ජනතාවට ද බරපතළ ගැටලු ඇතිව වෙනවා. මෙම ලිපිය මගින් අපි එන්නත්කරණය සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලුවලට නිසි විද්‍යාත්මක පිළිතුරු ලබාදීමක් කරනවා. දැනට එන්නත ලබා දෙන්නේ කාටද? …
Continue Reading
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව හෙට (08) වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හෙට පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 …
Continue Reading
රසායනික පොහොර ‘ලෝකය වනසන ආකාරය ගැන‘ බිහිසුණු හෙළිදරව්වක් !
දේශගුණ විපර්යාය: ‘රසායනික පොහොර පිටුදැකීමේ වැදගත්කම කියන’ ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සිනාසෙන වායුව (laughing gas) ලෙස පොදුවේ හඳුන්වන හරිතාගාර වායුවේ (greenhouse gas) විමෝචනය ඉහළ යමින් පවතී. රසායන පොහොර සහ කෘෂි රසායන තහනම් කරමින් 100%ක්ම ගොවිතැන වෙත ගමන් කළ ලෝකයේ පළමු රට බවට පත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ගැන සුපුරුදු ලෙස බරපතළ විවාදයක් වගේම විවේචන තිබෙනවා. ඒත් ඒ කිසිදු චෝදනාවක් …
Continue Reading
Covid-19 Update: මරණ 46ක් සමග නව ආසාදිතයින් 2976ක්
ඊයේ (06) දින කොවිඩ්-19 ආසාදිතයින් 2976 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එදින (06) පස්වරු 22.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ආසාදිතයින් ද සමග ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 198,654ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර ජූනි 06 වැනි දිනට අදාළව කොවිඩ් ආසාදිත මරණවල වාර්තාව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් …
Continue Reading
ශ්‍රී ලංකාවේ එළවළු සහ පලතුරුවල ‘ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව’ තහවුරු කිරීමේ අභියෝග හා විසදුම්
අද (07) දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙනි ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා …
Continue Reading