කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝග කරයි. පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (09) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ නියෝගය නිකුත් කර තිබේ. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා විකිණීම …
Continue Reading
‘බුද්ධික කුරුකුලරත්න – අම්බලංගොඩයා‘ දැයෙන් සමුගනී
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා 77 වැනි වියේ පසු විය. නීති වෘත්තිකයෙකු වූ හෙතෙම 1989 වසරේ සිට 1994 වසර දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය. 1943 ජුනි 19 වන දින අම්බලංගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පවුලක උපත ලැබූ බුද්ධික කුරුකුලරත්න මහතා …
Continue Reading
කාබනික පොහොර ගැන JVP බොරු බිල්ලෝ මවනවා
පරිසර හිතකාමි කාබනික පොහොර භාවිතයෙන් වසවිස නැති රටක් ගොඩනැගිමේ අසීරු කාර්යය කුමන අභියෝගය පැමිණිය ද ජයගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද (09) කෘෂිකර්ම අමාත්‍යාංයේ දී විශේෂ මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා ඉදිරියේදි කාබනික පොහොර බෙදා දීම හා ගැටළු විසදිම පිළිබඳව කරුණු පැහැදිලි කළා. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා, ‘‘ දේශීය තාක්ෂණය, දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන රටට අවශ්‍ය …
Continue Reading
විශ්‍රාම ගිය හෙද හෙදියන් අගමැති නියමයෙන් ‘අවශ්‍යතාවය අනුව‘ නැවත සේවයට
විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය. හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. …
Continue Reading
‘ඇස්ට්‍රාසෙනිකා‘ දෙවන මාත්‍රාව ජපානයෙන් දෙයිද ?
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වේ. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා (Sugiyama Akira) මහතා අතර අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ. කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහි ද ජනාධිපතිතුමා ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළේය. ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා අමාත්‍ය කිතමුරා තොෂිහිරො (Kitamura Toshihiro), පළමු ලේකම් ඉමමුරා කායෝ (Imamura Kayo), ජනාධිපති ලේකම්පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
Continue Reading
ඉහළ අධිකරණවල පුරප්පාඩු රැසක් පුරවයි
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා මෙසේ ඔබේසේකර මහතා නම් කොට තිබේ.. මේ අතර අභියාචනාධිකරණ විනිසුරු කේ.පී ප්‍රනාන්දු මහතා …
Continue Reading
සමගි ජන බලවේගයේ අනාගතය තීන්දු වෙන්නේ සජිත්ගේ හැසිරීම මතයි – චම්පික
2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වුවත් සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ‘සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී වැඩි …
Continue Reading
කොවිඩ්-19 ආසාදිත මරණ වාර්තාව අලුත් වෙයි !
කොවිඩ්-19 ආසාදිත මරණ 54ක් අලුතින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (08) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ වාර්තා වී ඇත්තේ මැයි 10 – මැයි 31 සහ ජූනි 02 -07 යන දින අතරය. මෙම මරණ 54ත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 1843ක් බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මිය ගිය …
Continue Reading
ලෝකය පුරා ප්‍රමුඛම වෙබ්අඩවි රැසක් ‘අඩපණ වෙයි‘
Amazon, Reddit, Twitch.gov.uk, Financial Times, The Guardian, The New York Times ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි ගණනාවක බරපතළ අඩපණවීමක් (A major outage) අද (08) වාර්තා විය. පැයකට අධික කාලයක් මෙම ඇනහිටීම සිදුවූ බවයි අදාළ වෙබ් අඩවි විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. අනෙකුත් බලපෑමට ලක්වූ වෙබ් අඩවි අතරට CNN, streaming sites Twitch සහ Hulu ද ඇතුළත් විය. Twitter’s emojis ඇතුළු වෙනත් සේවාවන්හි …
Continue Reading
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය අරඹයි – නායකත්වය කුසල් පෙරේරාට
එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා. අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අෂේන් බණ්ඩාර හැර අනෙත් ක්‍රීඩකයින් 17 දෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට …
Continue Reading