ළමා ජාවාරමක් පිළිබද තෙරුතුරු රාවතාවත්තෙන් – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා නිවාසයක් උපයෝගී කරගනිමින් සූක්‍ෂම ලෙස පවත්වා ගෙන ගිය ළමා ජාවාරමක් පිළිබඳ තොරතුරක් ඊයේ (23) මොරටුව - රාවතාවත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වූ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සඳහන් කරයි.රාවතාවත්ත ප‍්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් විකිණීමේ කටයුතු සිදුවන බවට  ළමා...