ළමා ජාවාරමක් පිළිබද තෙරුතුරු රාවතාවත්තෙන් – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
- RSL
- November 24, 2011
- Uncategorized
- ළමා නිවාස, ළමා රක්ෂක අධිකාරිය
- 0 Comments
ළමා නිවාසයක් උපයෝගී කරගනිමින් සූක්ෂම ලෙස පවත්වා ගෙන ගිය ළමා ජාවාරමක් පිළිබඳ තොරතුරක් ඊයේ (23) මොරටුව – රාවතාවත්ත ප්රදේශයෙන් වාර්තා වූ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සඳහන් කරයි.රාවතාවත්ත ප්රදේශයේ ළමා නිවාසයක ළමයින් විකිණීමේ කටයුතු සිදුවන බවට ළමා ආරක්ෂක හදිසි ඇමතුම් අංශයේ 1929 ලැබුණු තොරතුරු මත මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ඊයේ දහවල් ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් …
Continue Reading