හම්බන්තොට වරාය පත්ලේ ගල කඩන්න රජය නැවත ණය ලබාගනියි
- RSL
- August 25, 2011
- Uncategorized
- හම්බන්තොට වරාය
- 0 Comments
හම්බන්තොට වරාය පත්ලේ පිහිටි විශාල ගල් පර්වතය කඩන්න රජය නැවත ණය ලබාගැනීමට යොමුවී ඇතැයි වාර්තා වේ. ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සභාපති පි‍්‍රයත් වික‍්‍රම මහතා සඳහන් කරන්නේ මේ සඳහා චීනයෙන් ඩොලර් මිලියන 40ක ඉල්ලා ඇති බවයි. වරාය පත්ලේ පිහිටි ගල් පර්වතය නිසා විශාල ප‍්‍රමාණයේ නැව්වලට වරායට ඇතුළුවිය නොහැකි අතර මීට වසරකට පමණ පෙර විවෘත කරනු ලැබූ හම්බන්තොට වරායට වාර්ෂිකව නැව් 2,500ක් …
Continue Reading