ජනපති මහින්ද යළි දිවයිනට
- RSL
- December 11, 2011
- Uncategorized
- මහින්ද රාජපක්ෂ, සුසිලෝ බැම්බැන් යුධොයොනෝ, හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය
- 0 Comments
ඉන්දුනීසියානු ජනාධිපති ආචාර්ය සුසිලෝ බැම්බැන් යුධොයොනෝ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය ඇමතීමට ඉන්දුනීසියාව බලා පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(10) පස්වරුවේ ආපසු දිවයිනට පැමිණියේ ය. හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය 2011 දෙසැම්බර් 08 සහ 09 යන දෙදින ඉන්දුනීසියාවේ බාලි දූපතේ නුසා ඩුවාහි පිහිටි බාලි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙවර හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයේ …
Continue Reading