සති අන්ත සිනමා පටය – Apollo 18 (2011)
“ නිල වශයෙන් නවතන ලද Apollo 18 මෙහෙයුම 1973 දෙසැම්බර්වල ක්‍රියාත්මක වුවද නැවත කිසිදින පැමිණයේ නැත. ඒ නිසාම ඇමරිකාව ඉන් පසු සඳ ගවේෂණයට සූදානම් වූයේ නැත “ මෙම සිනමා පටයේ කතාව දිවයන්නේ මේ අනුවය. බිහිසුණු ලොම් ඩැහැගැන්වෙන විද්‍යාත්මක ප්‍රබන්ධ ගණයට අයිති වෙන සිනමා පටයකි. Release Date: August 25, 2011 Genre: Horror, Sci-Fi, Thriller Cast: Alexia Rasmussen, Kent Moran, Cybill Shepherd, …
Continue Reading
සති අන්ත සිනමා පටය – Listen to Your Heart (2010)
කරදර බාධක සහිතව දිවිගෙවන ගීත රචක තරුණයෙකු(කෙන්ට් මොරන්) හා ශ්‍රවණාබාධ සහිත පොහොසත් පවුලක තරුණියක(ඇලෙක්සියා රසුමිහින්) අතර ඇතිවන පෙම් සබඳතාවත් ඒ හා බැඳුනු සිද්ධීන් දාමයන් ගැන මෙම සිනමා පටයෙන් කියවෙනවා. ඇයගේ උනන්දු කරවීම් නිසා ඔහු විසින් පබඳින සංගීතය පවා ඇයට අවාසනාවන්ත ලෙස අහන්න හැකියාව ලැබෙන්නේ නෑ. තම අඥාදායක මවගේ(සයිබිල් ෂෙපඩ්) පැතුමට එරෙහිව පෙමින් බැඳුනු පසු ඇතිවන තත්වයද තම ආදරය හා මව …
Continue Reading
සති අන්ත සිනමාපටය – The Reader (2008)
ජර්මනිය ආශ්‍රිතව ලියවුනු කතාවක් ඇසුරින් මේ සිනමාපටය නිපදවී ඇත. මෙම කතාවේ, නීති හදාරන සිසුවෙක් වන මයිකල් (ඩේවිඩ් ක්රූස්) හා කොන්දොස්තර වෘත්තියේ නියැලෙන ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් වන හනා ෂිමිට්ස් (කේට් වින්ස්ලට්) සමග ඇතිවන ආදර සබදතාවක් ඔස්සේ දිග හැරෙන සුන්දර කතාවකි. 1958 කාලවකවානුවේ සිදුවන දේවල් දැක්වෙන අතර හනා තමන්ගේ නාසිවාදී අතීතයෙන් මිදීමට තැත්කරන කාන්තාවකි. මයිකල් නීති ශිෂ්‍යයෙක් වන අතර ඔහු හා …
Continue Reading