අයවැයට එරෙහිව රටපුරා විරෝධතා මාලාවක් පවත්වනවා – ජවිපෙ
-
RSL
-
November 25, 2011
-
Uncategorized
-
අයවැය, ජවිපේ, විරෝධතා
-
0 Comments
අයවැයට එරෙහිව ජවිපේ රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (25) උදේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපටදී ජනතාව දැනුවත්කිරීමේ අත්පත්‍රිකා බෙදීමට එක් වෙමින් කියා සිටියේය. ”පවතින ජීවන වියදම් දැඩි අර්බදයට මුහුණ දීමටනම් අවම වශයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින්ද පෞද්ගලික අංශයේ සේවක වැටුප් 40% කින් වැඩිකළ යුතු යැයි අපි ආණ්ඩුවට බලකරනවා. 2011 අයවැයෙන් දුන් පොරොන්දු කිසිවක් ඉටු …
Continue Reading
දිවයින පුරා විශ්වවිද්‍යාලීය අනධ්‍යයන කාර්යමණ්‌ඩල වැඩ වර්ජනයක
-
RSL
-
September 12, 2011
-
Uncategorized
-
කම්කරු, විරෝධතා
-
0 Comments
අද දවස පුරා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල පරිපාලන නිලධාරීන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ වසර ගණනාවක් තිස්‌සේ පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව වැඩ වර්ජනයක නිරත වෙති. මෙම වැඩවර්ජනය සඳහා විශ්වවිද්‍යාලවල ලේඛකාධිකාරී, මූල්‍යාධිකාරී, සහකාර ලේඛකාධිකාරී වැනි පරිපාලන තනතුරු දරන සියලුම නිලධාරීන්ද සහය පලකරමින් එක්වී ඇතැයි වාර්තාවේ. මේ පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවසුවේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටි …
Continue Reading
රටේ පවතින මාධ්‍ය මර්දනය හෙළා දකිමින් යාපනයේදී උද්ඝෝෂණයක්
රටේ පවතින මාධ්‍ය මර්දනය හා ‘උදයන්’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුහනාදන්ට එල්ලවූ ප‍්‍රහාරය හෙළා දකිමින් දකුණෙන් ගිය මාධ්‍ය සංවිධාන නියෝජිතයින් සමඟ එක්ව යාපනයේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් ඊයේ (අගෝ. 16) යාපනය මධ්‍යම බස් නැවතුම්පොල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. වසර හයකට පසුව යාපනයේ පැවැත්වූ මෙවැනි ආකාරයේ පළමු විරෝධතාව මෙයයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සංසදය, මුස්ලිම් මාධ්‍ය සංසදය …
Continue Reading