“විදුලි ඒකක 90 සහනය 30ට බසී” පුවත ගැන කරුණු පැහැදිලි කිරීමක්
- RSL
- December 10, 2011
- Uncategorized
- කරුණු පැහැදිලි කිරීම, චම්පික රණවක, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය
- 0 Comments
“විදුලි ඒකක 90 සහනය 30ට බසී” යන සිරස්තලය යටතේ ඊයේ (දෙසැම්බර් 09) රිවිර පුවත් පතෙහි පල වූ ප්රවෘත්ති වාර්තාව සම්බන්ධයෙනි. එම පුවතෙහි සඳහන් කරුණු සාවද්‍ය බව ඔබ වෙත දන්වා සිටිමු. අප අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළා යැයි සඳහන් කැබිනට් පත්‍රිකාවක අඩංගු කරුණු උපුටා දැක්වු එම පුවත මගින් විදුලි ගාස්තු නිර්ණය කිරීම පිළිබඳ වැරදි වැටහීමක් මහජනතාව තුළ ඇතිකර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික …
Continue Reading