අයවැයට සහය පල කරමින් උද්ඝෝෂණයක් කොටුවේදී
- RSL
- December 2, 2011
- Uncategorized
- අයවැය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, මහින්ද රාජපක්ෂ, රජය, වාහන තදබදය
- 0 Comments
රජයට හා ජනාධිපතිවරයාට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට විරෝධය පල කිරිම මෙන්ම අයවැයට සහය දැක්වීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයයි. පොලිස් හදීසි ඇමතුම් ඒකකය පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ගාලු මුවදොර දෙසට ධාවනයට බාධා මතුව ඇති බවය. කොළඹ, කොටුව දුම්රිය පොල අසළ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.
Continue Reading