වරාවැව මහතාට ජාතියේ ගෞරවය හිමිවෙනවා – සරත් ෆොන්සේකා
- RSL
- November 25, 2011
- Uncategorized
- වරාවැව, සරත් ෆොන්සේකා
- 0 Comments
සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (25) පළමුවරට අදහස් දැක්වීය. ‘සුදු කොඩි නඩු තීන්දුවේදී සාධාරණ නිගමනයකට ආපු වරාවැව මහත්තයට ජාතියේ ගෞරවය හිමි වෙනවා. සුදු කොඩි නඩුවේ දුන්නේ අසාධාරණ තීන්දුවක්. ඒ තීන්දුවෙන් ප්‍රයෝජනයක් වුනේ වෛරයෙන් පෙළෙන, හැමදාම මාව හිරකරලා තියන්න හදන මාත් එක්ක දේශපාලනය කරන්න බය දේශපාලඥනයාගේ අභිලාෂය පමණයි. ජයවේවා! ජනතාව මා එක්ක …
Continue Reading