ලෝක ඒඩ්ස් නිවාරණ දිනය අද

අද ලෝක ඒඩ්ස් නිවාරණ දිනයයි. ලෝක සෞඛ්‍යය අමාත්‍යවරුන් 1988 දී පැවති සමුළුවකදී ලෝක ඒඩ්ස් නිවාරණ දිනය සැමරීමට තීරණය කල අතර මේ වන විට ලෝකයේ සෑම රටකම ලෝක ඒඩ්ස් නිවාරණ දිනයට සමගාමීව විවිධ වැඩසටහන් සංවිධානය කරයි. 2010 වසර අවසාන වන විට...