ලෝක ආබාධිත දිනය අදයි
- RSL
- December 3, 2011
- Uncategorized
- ලෝක ආබාධිත දිනය, සමාජ සේවා අමාත්‍යංශය
- 0 Comments
ලෝක ආබාධිතයින්ගේ දිනය අදට යෙදී තිබේ. මෙවර එම දිනය ශ්‍රී ලංකාවේදී සමරන්නේ “සංවර්ධනයේදී ආබාධිත තැනැත්තන් ද ඇතුළුව සැමට වඩා යහපත් ලොවක් සඳහා එක්වෙමු” යන තේමාව යටතේදීය. සමාජ සේවා අමාත්‍යාංශය පැවසුවේ මෙරට සමස්ථ ජනගහනයෙන් 7%ක් ආබාධිතයින් බවය. සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්.රත්නායක පැවසුවේ ආබාධිත පුද්ගලයින්ගේ සුබසාධනය සඳහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය. උපතින්ම ආබාධවලට ලක්වන්නන් සහ පසුකාලීනව විවිධ අනතුරුවලට ලක්ව …
Continue Reading