ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිඟ වැටුප් 15ට පෙර දෙනවා – ක්‍රීඩා ඇමති

ලබන 15 වනදාට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබාදිය යුතු හිඟවැටුප් ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (01) පැවසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පා.ම රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන 4.5 ක මුදල ඉදිරියේදී ලැබීමට නියමිත බවයි. පසුගියදා වාර්තාවී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග …

Continue Reading

දැන් ආණ්ඩුව පිළිබඳ ජන අප්‍රසාදය ඉස්මතුවෙනවා – රවී

ආණ්ඩුව පිළිබඳ අප්‍රසාය කොතරම්දැයි  ජන විරෝධතාවලින්ම ඉස්මතු වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා පවසයි. ඉඟුරු කඩේ හන්දීයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  ජාතික සංවිධයකවරයා ඒ බව පැවසීය. “සරත් ෆොන්සේකව මොන එහෙකටද අවුරුදු 3කට හිර‍ගෙදර ආයෙත් දැම්මෙ ?  අයවැය මොන බොරුවක්ද මුන් ටික ඉදිරිපත් කළේ, පඩි වැඩි කළා කාටද දුන්නේ?  රජයේ නේවාසිකයින්ට අවුරුදු ඉස්සෙල්ලා දෙන්න තියෙන දේ දැන් නිකං …

Continue Reading