ජපානයේ නව අගමැති යොෂිහිකෝ නෝඩෝ

ජපානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවති දෙවන වටයේ නායකත්ව ඡන්ද විමසීමෙන් ජය ලබමින් ජපාන මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය යොෂිහිකෝ නෝඩෝ අද (30 අගෝ.) තේරී පත්විය. යෝෂිහිකෝ නෝඩෝ වසර 5ක් තුළ ජපානයේ තෝරාගනු ලැබූ 6වෙනි අග්‍රාමාත්‍යවරයා වේ. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීමට සිදුවුණේ දුර්වල කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ අග්‍රාමාත්‍ය නෞටෝ ඛාන් ඉල්ලා අස්වීම හේතුවෙනි. යෝෂිහිකෝ නෝඩා සහ …

Continue Reading