ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් යුනෙස්කෝවේ අවධානය යොමුවේ

සිංහරාජ වනාන්තරය දෙබෑ කරමින් මාර්ගයක් කැපීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් වහා වාර්තාවක් ලබා දෙන ලෙස යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත. ලෝක උරුමයක්වූ සිංහ රාජ නිවර්තන වැසි වනාන්තරයට හානි වන අයුරින් මාර්ගයක් කැපීම පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි...