මී උණ රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය
- RSL
- September 19, 2011
- සෞඛ්‍යය
- මී උණ රෝගය
- 0 Comments
මී උණ රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශ පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. මේ යටතේ මී උණ රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශවල පස් හා ජල සාම්පල කොළඹට ගෙනැවිත් පරීක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක සදහන් කළේය. පරීක්ෂණයෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල මී උණ රෝගය පවතින බවට අනතුරු ඇඟවීම් හා අවවාද නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා …
Continue Reading