ෆොන්සේකා ගැන කතා කරන්න ගිය රනිල්ට වාරණයක්
- RSL
- November 29, 2011
- Uncategorized
- පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, මානව හිමිකම්, රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා
- 0 Comments
සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම් පිළිබදව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අද (29) උත්සාහ කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය ඊට දැඩි ලෙස විරෝධය දැක්වීය. එම ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් දැක්වූ විරෝධතා හමුවේ සභාව තුළ උණුසුම්කාරී තත්වයක් මතුවිය. එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා යන ඇමැතිවරු විරෝධය …
Continue Reading