ඉල්ලන සහන දෙන්න මට බලය නෑ – උදය ගම්මන්පිල
- RSL
- December 9, 2011
- Uncategorized
- උදය ගම්මන්පිල, බස්නාහිර පළාත
- 0 Comments
බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල අද අධිකරණයේ පෙනී සිටිමින් කියා සිටියේ, ඉල්ලා සිටින සහන ලබාදීමට තමන්ට නීතිමය බලයක් නොමැති බැවින් වගඋත්තරකාර තත්ත්වයෙන් මුදාහරින ලෙසයි. උදය ගම්මන්පිල මහතා මෙසේ පවසා සිටියේ බස්නාහිර පළාත් නගර වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව සාමුහික වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය ආපදා කළමනාකරණ අමාත්‍යවරයා හා බස්නාහිර පළාත් පරිසර අමාත්‍යවරයා ඇතුළු …
Continue Reading