ආණ්ඩුව ගොවි ජනතාවගේ මුදල් ගසා කනවා – අනුර කුමාර
හත් ලක්ෂ හැට දහසකට ආසන්න ගොවි ජනතාවකගෙන් මාස 6 න් 6ට කන්නෙන් කන්නට වාරික කපාගෙන මිලියන ගණනින් උපායගත් මුදල් ආණ්ඩුව විසින් ගසාකමින් සිටින බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට වාරික වශයෙන් ගොවි ජනතාවගෙන් මුදල් අය කරගෙන ඇතත් වයසට ගොස් ගොවිතැන් කිරීමට හයි හත්තිය නැති අසරණ ගොවීන්ට මේ වන තුරුත් එකී …
Continue Reading
ප්‍රමිතියෙන් තොර පෙට්රල් දූෂිත ගනුදෙනුවක් බව කමිටුව කියා නැහැ – සුසිල්
පසුගියදා රටේ ආන්දෝලනයකට ඇතිකල ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් පිළිබඳව පත් කළ කමිටු වාර්තාව මඟින් දූෂිත ගනුදෙනුවක් ගැන සඳහන් කර නොමැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධරණය කරයි. ඛනිජ තෙල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(3) සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව පවත්මිනි. නිලධාරීන් ප්‍රතිසම්පාදන කමිටුවේ අනුමැතිය මතයි තෙල් ටොන් 20000ක් ගත්තේ. එය දින හතක ප්‍රමාදය පුරවන්න හදිසියේ …
Continue Reading
නගර ග්‍රාම නිර්මාණ සංශෝධන කෙටුම්පත ගැන අධිකරණ තීරණය කතානායක ප්‍රකාශ කරයි
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබද අධිකරණ තීරණය අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. එහි දැක්වුණේ පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ධ බවය. එම නිසා මෙය සෑම පළාත් සභාවකටම යොමු නොකළහොත් එය නීතියක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එසේම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම …
Continue Reading
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිඟ වැටුප් 15ට පෙර දෙනවා – ක්‍රීඩා ඇමති
ලබන 15 වනදාට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබාදිය යුතු හිඟවැටුප් ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (01) පැවසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පා.ම රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන 4.5 ක මුදල ඉදිරියේදී ලැබීමට නියමිත බවයි. පසුගියදා වාර්තාවී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග …
Continue Reading