ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ටොම් විකර් අභාවප්‍රාප්ත වෙයි

නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රවීණ මාධ්‍යවේදියකු වු 85 වියැති ටොම් විකර් ඊයේ(26) අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන්.එෆ්. කෙනඩි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණු අවස්ථාව වාර්තා කරනු ලැබූ මාධ්‍යවේදියා විය. 1963 වර්ෂයේ නොවැම්බර් මාසයේදී හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙඩි...