ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ටොම් විකර් අභාවප්‍රාප්ත වෙයි
- RSL
- November 27, 2011
- විදේශීය
- ටොම් විකර්, නිව්යෝක් ටයිම්ස්
- 0 Comments
නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රවීණ මාධ්‍යවේදියකු වු 85 වියැති ටොම් විකර් ඊයේ(26) අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන්.එෆ්. කෙනඩි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණු අවස්ථාව වාර්තා කරනු ලැබූ මාධ්‍යවේදියා විය. 1963 වර්ෂයේ නොවැම්බර් මාසයේදී හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහු රැගත් රථ පෙළ අමෙරිකාවේ ඩලස් නගරයට ධාවනය වෙමින් තිබියදීය. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා රැගත් මෝටර් රථ පෙළේ, …
Continue Reading