දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා නතර කර නැහැ – අනුර ප්‍රියදර්ශන යාපා

ඊයේ (25 අගෝ.) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානය සමඟ කරනු ලබන සාකච්ඡා නතර කර නැති බවත්...