කොහොම විරුද්ධ වුනත් අපිට ඕන පනත් ගේනවා – අගමැති

කොතරම් විරෝධතා පැමිණියද පනත් සම්මත කර ගැනීමට එය බාධාවක් කර නොගන්නා බව අග්‍රාමත්‍ය දී. මූ. ජයරත්න මහතා, ඊයේ (13 අගෝ.) කළුතර උතුර ශ්‍රී නීග්‍රෝධාරාම විහාරයේදී පැවති උත්සවයකදී පැවසීය. "අපි ඉදිරිපත් කරනවා එක එක පනත් ඒවාට ඡන්ද හම්බවෙන්නේ නැහැ. බොහෝම විරුද්ධ...