මෙවර අයවැයේ අපේක්ෂාව අභිමානවත්, සැපවත් රටක් ගොඩනැංවීමයි – අගමැති
- RSL
- November 30, 2011
- Uncategorized
- අයවැය, දිමු ජයරත්න
- 0 Comments
මෙවර අයවැයේ බලාපොරොත්තුව අභිමානවත් හා සැපවත් රටක් ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. සංවර්ධනය හා සුබසාධනය ඉලක්ක කරගත් ශ්‍රේෂ්ඨ අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට පුළුවන් වු බව ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. “ඇතැම් අය රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යන්න උත්සහ කරනවා. අපේ ප්‍රශ්න අපිම විසඳාගත යුතුයි. අපි අභිමානවත් ජාතියක්.“ “සංවර්ධනය මැනීමට භාවිත කරන …
Continue Reading