එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කිරීම 31ට පෙර – එජාපය

එක්සත් ජාතික පක්‍ෂයේ 2012 වසර සඳහා වන නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදු කිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. මෙම තීරණය ගනු ලැබුවේ එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බව වාර්තා වේ. එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැණුම්දීම ඉදිරි …

Continue Reading

ආණ්ඩුවේ ‘අවනීතියට‘ එරෙහිව බහුජන විරෝධතා ව්‍යාපාරයක් අරඹනවා – එජාපය

ආණ්ඩුවේ ‘අවනීතියට’ එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායකමහතා කියා සිටියේය. තවද, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් …

Continue Reading

විරෝධතාවට සක්‍රියව දායක නොවූ අය ගැන රනිල් සොයයි

පසුගියදා(29) කොළඹ හයිඞ් පිටියේ පැවැති විරෝධතා ව්‍යාපාරයට සක‍්‍රීයව දායක නොවුණු ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එජාප මහලේකම් තිස්ස අත්තනායකට නියෝග දී ඇති බව වාර්තා වේ.  පක්ෂයේ උපදෙස් පරිදි කටයුතු නොකළ සංවිධායකවරුන් පිළිබඳ තොරතුරු එම වාර්තාවට ඇතුළත් කරන ලෙසද විපක්ෂ නායකවරයා නියෝග කර ඇත. මීට අමතරව එම විරෝධතාවයට වැඩි දායකත්වයක් ලබාදුන් ආසන සංවිධායකවරුන් නොවන පළාත් සභා …

Continue Reading

සරත් ෆොන්සේකාගේ මානුෂීය අයිතීන් ආණ්ඩුව උදුරාගෙන – එජාපය

සරත් ෆොන්සේකාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරති. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඊ‍යේ(23)  පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා, “ඔහුගේ රෝගී තත්ත්වය ගැන දැන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ, මොකද උවමනාව තිබුණේ මහාධිකරණයේ නඩුව විභාගවන තුරු පමණක් මහජනතාවට පෙන්නන්න …

Continue Reading

කොළඹ මහ නගර සභාවේ ගෞරවය බිඳ වැටී තිබෙන්නේ රජය නිසයි – තිස්ස අත්තනායක

ඊයේ (15 සැප්.) කොළඹ පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මිලින්ද මොරගොඩ කියන ආකාරයට කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී වී තිබෙන්නේ නම් ඊට වගකිව යුත්තේ මහින්ද රාජපක්‍ෂ පාලනය විනා එක්සත් ජාතික පක්‍ෂය නොවන බවයි. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී ඇති බව කියමින් ඒ නගර …

Continue Reading