ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ශ්‍රී ලංකාව අවකාශයක් ලබා දී නැහැ – තමාරා කුනනායකම්

සැප්තැම්බර් 12 වන දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වන සැසියේ 02 අයිතමය යටතේ පැවති පොදු විවාදයට සහභාගී වෙමින් එක්සත් ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පැවසුවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ...