ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ශ්‍රී ලංකාව අවකාශයක් ලබා දී නැහැ – තමාරා කුනනායකම්

සැප්තැම්බර් 12 වන දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වන සැසියේ 02 අයිතමය යටතේ පැවති පොදු විවාදයට සහභාගී වෙමින් එක්සත් ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පැවසුවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ පක්ෂපාතිත්වය නැවත වරක් ප්‍රදර්ශනය කර ඇති බව හෙළි කළාය. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම්ගේ සම්පූර්ණ ප්‍රකාශය. සභාපතිතුමියනි, ඇතැමුන්ට කොතරම් …

Continue Reading