ඉදිරියේ මහා පරිමාණ කැපකිරීම් කරලා මේ රටේ ජනතාව දූෂිත දේශපාලඥයින්ගෙන් බේරගන්න ඕනේ – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා ඊයේ(25 අගෝ.)කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබූ අවස්ථාවේදී රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කළේ දූෂිත දේශපාලනඥයින්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා, රණවිරුවන් ඇතුළුව යුද්ධය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ සියළුදෙනාටම තමන් සමඟ දැන් එක්වන ලෙසය. ජෙනරාල්වරයා රෝහල තුළට අතුළු වූයේ ‘මාධ්‍යයට ජයවේවා.. මාධ්‍ය නිදහස රැකේවා’ යනුවෙන් පවසමිනි. රෝහලෙන් පිටව යමින් ඔහු කියා සිටියේ, …

Continue Reading

රජයට ඡන්දය නොදුන්න ලක්ෂ 90ක් අතරමං වෙලා – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (24 අගෝ.) උරහිසේ මතුව ඇති ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ රජය විසින් මහජනතාව සුරාකෑම සඳහා විරුද්ධ පක්ෂයේ අසමගිකම ප්‍රයෝජනයට ගන්නා බවයි. එහිදී ඔහු මෙසේ පැවසීය. “මේ රටේ විරුද්ධ පක්ෂයේ සමගියක් නෑ දුර්වලයි. ඒක හින්දා රජයට ඡන්දය නොදුන්න ලක්ෂ 90ක් අතරමං වෙලා. රජය ඒකෙන් උපරිම …

Continue Reading

දූෂිත දේශපාලඥයෝ රට හූරාකන අය ආරක්ෂා කරන්න හමුදාව සහ පොලීසිය බැඳිලා නෑ – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ඊයේ (23 අගෝ.) කොළම පෞද්ගලික රෝහලකට රැගෙන ආවේය. උරහිසේ මතුව ඇති ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සරත් ෆොන්සේකා රෝහලට රැගෙන ආවේ  ඊයේ පෙරවරුවේදීය. එහිදී ඔහු මෙසේ පැවසීය. “දේශපාලකයෝ නිසා හමුදාව සහ පොලීසිය හැප්පෙනවා. හමුදාවට සහ පොලීසියට මං කියන්නේ ඉවසීමෙන් වැඩකරන්න කියලා. හමුදාව සහ පොලීසියේ වගකීම තමයි  ජනයා, රට, වයවස්ථාව ආරක්ෂා කරන එක. දූෂිත දේශපාලඥයෝ රට හූරාකන …

Continue Reading