ජවිපෙ කැරලිකාර කණ්ඩායම ජන අරගල ව්‍යාපාරයක් අරඹයි
- RSL
- December 9, 2011
- Uncategorized
- ජන අරගල, ජවිපෙ කැරලිකාර පාර්ශවය, පුබුදු ජාගොඩ
- 0 Comments
ජවිපේ කැරලිකාර කණ්ඩායම ජනතා අරගල ව්‍යාපාරය නමින් ආරම්භ කර ඇති බව ඒ සංවිධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවෙදි අනාවරණය විය. මෙහි දී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා. ”අපට සමාජය තුළ මිථ්‍යාවට විරුද්ධව අරගලයක් තිබෙනවා. නොදැනුමට විරුද්ධව දැනුම සඳහා අරගලයක් තිබෙනවා. අවිචාරත්වයට එරෙහිව විචාර බුද්ධිය වෙනුවෙන් අරගලයක් තිබෙනවා. මිනිස් සබඳතා නැති කර මිනිසුන් වෙළඳ භාණ්ඩ බවට පත් කර …
Continue Reading