මහනුවරට ගුවන් තොටුපොළක් – ජනපති මහින්ද රාජපක්ෂ

අංග සම්පූර්ණ ගුවන් තොටුපොළක් මහනුවර ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය අක්කර 100ක භූමි ප්‍රමාණයක් මේ වනවිට වෙන්කර ඇති බවත මහනුවර ජනපති මන්දිරයේදී ඊයේ (03 ඔක්.) පැවැති ජන හමුවකදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. වරාය ගුවන් තොටුපොළ හැමදේම හම්බන්තොටට යැයි ඇතමුන් පදනම් විරහිත චෝදනා කරන බවත් ඒ ඒ පළාත්වලට ගැළපෙන සංවර්ධනය හඳුනා ගෙන එය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බවත් මහින්ද රාජපක්‍ෂ …

Continue Reading