ගඩාෆි පවුල සතු පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කැරළිකරුවන් අතට
හිටපු ලිබියානු නායක ගඩාෆිගේ පුත්‍රයෙක්වූ මුටාසිම් ගඩාෆිගේ පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කාමර 50කින් සමන්විත බව අනාවරණය වී ඇත. මෙය නැගෙනහිර ට්‍රිපොලිහි පිහිටා ඇත. මෙම සංකීර්ණයේ සියලු අති නවීන පහසුකම් ඇතුළුව න්‍යෂ්ටික බලාගාරයක්ද ඇති බවට විශ්වාස කෙරේ. ඇතැම් අය පවසන්නේ මෙය මුවමර් ගඩාෆිගේ නිවස බවයි. මෙම සංකීර්ණය දැන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත්වී ඇති අතර, ඒ. එෆ්. පී. මාධ්‍යවේදීන්ට එය දැක බලාගැනීමට …
Continue Reading