අභවප්රාප්ත ප්රවීණ ගත්කතුවරයකු, විචාරකයකු මෙන් ම චින්තකයකු වූ කේ. ජයතිලක (85) මහතාගේ අවසන කටයුතු හෙට (18 සැප්.) සවස 02.00 ට ඒ මහතාගේ ගම්පහ කිරිඳිවල කන්නිමහර නිවසේ පවුලේ සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. ගම්පහ කන්නිමහරදී 1926...