ජවිපේ කැරලිකාර කණ්ඩායම “ජන අරගල“ නමින් දේශපාලනයට ?

ජනතා විමුක්‌ති පෙරමුණේ කැරැලිකාර කණ්‌ඩායම “ජන අරගල ව්‍යාපාරය” නමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මෙම ව්‍යාපාරය නිල වශයෙන් හඳුන්වාදීමේ රැලියක්‌ මෙම 13 වැනිදා සවස 3ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන බව කැරැලිකාර කණ්‌ඩායම පවසයි. කෙසේ වෙතත් මෙය ජනතා විමුක්‌ති පෙරමුණ සහ කැරැලිකාර කණ්‌ඩායම අතර අර්බුදය අලුත් වෙමින් දෙපාර්ශ්වය අතර ඇති ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක්‌ …

Continue Reading

පක්ෂ නම භාවිත කරන වැඩ ගැන සොයන්න විනය කමිටුවක් – ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ ලිඛිත අවසරයකින් තොරව පක්‌ෂයේ නම භාවිත කරමින් සිදු කරන විවිධ ක්‍රියාවන් පිළිබඳ සොයා බලා නිර්දේශ කිරීමට පක්‌ෂය විසින් විනය කමිටුවක්‌ පත්කළ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (29) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්, මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගෙන තිබේ. ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් එහි නායකත්වය සහ …

Continue Reading